Grade 5 maths poster
W.M.P.M.Jayasundara

W.M.P.M.Jayasundara

Grade 1-5 Grade 5 maths

👁 5 views★ 0.0 (0)
SinhalaOnline Only📍 All Districts (Islandwide)

Class Highlights

✓ උසස්පෙ ළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටිමි.✓ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් සඳහා ගණිත ගැටලු සරලව හා පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයෙන් ඉගැන්වීම මගේ අරමුණයි.✓ Zoom Live තාක්ෂණය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් පන්ති පවත්වනු ලැබේ.✓ සෑම දරුවෙකුටම ගණිතය පිළිබඳ විශ්වාසයෙන් යුතුව ඉගෙනීමට අවස්ථාව ලබාදීම මගේ බලාපොරොත්තුවයි. 🌸

Teacher Links

Class Fee - Rs. 800 / month
0785594883