← Education Blog

⚙️ දෘශ්‍ය යාන්ත්‍ර විද්‍යා පරීක්ෂණාගාරය — Interactive Physics Game

⚙️ දෘශ්‍ය යාන්ත්‍ර විද්‍යා පරීක්ෂණාගාරය — Interactive Physics Game

සිංහල භාෂාවෙන් භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යා සංකල්ප අත්හදා බලන්න. පහළ ඇති interactive game එකේ අගයන් වෙනස් කර ප්‍රතිඵල සජීවීව නිරීක්ෂණය කරන්න.

ඝර්ෂණය, චලිතය, නිව්ටන්ගේ දෙවන නියමය, ප්‍රක්ෂේප චලිතය, ගම්‍යතාව, ශක්තිය, වෘත්ත චලිතය සහ ඝූර්ණය යන පාඩම් අටම මෙහි ඇතුළත්.

Game එක විශාල තිරයකින් play කරන්න: Open Physics Game

Game: Motivator A+.

← More articles