⚗️ Chemistry Quest – Interactive Chemistry Laboratory
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 01 ඒකකය — පරමාණුක ව්‍යුහය — සිංහල සහ English භාෂාවලින් ඉගෙනගන්න.
Cathode rays, positive rays, Rutherford scattering, hydrogen spectra, electron configurations සහ තවත් ක්‍රියාකාරී experiments සමඟ ඉගෙනගන්න. මෙම game එක තවදුරටත් සංවර්ධනය කරමින් පවතී.
සම්පූර්ණ තිරයෙන් විවෘත කරන්න: 🧪 Chemistry Quest Play කරන්න
මෙහි interactive simulations අධ්‍යාපනික සංකල්ප නිරූපණ වන අතර සැබෑ පරීක්ෂණ දත්ත නොවේ.
